චීන ජනපති APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුව අමතයි
2023-11-18 04:19:42
Share with:

චීන ජනපති APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුව අමතයි.

ඇමරිකා වේලාවෙන් 17වෙනි දා පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  San Francisco නුවරදී පැවැත්වෙන APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට එක් විය. හෙතෙම එහිදී දේශනයක් ද පැවැත්විය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම