චීන නායකයා වෙනුවෙන් ඇමරිකානු මිත්‍ර සංගම් පැවැත්වූ විශේෂ භෝජන සංග්‍රහය
2023-11-17 23:10:17
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙනුවෙන්, ඇමරිකානු මිත්‍ර සංගම් ඒකාබද්ධව විශේෂ පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් සංවිධාන කළේ ය. චීන-ඇමරිකා මිත්‍රත්වය තහවුරු කරන එරට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් මෙන්ම ඇමරිකානු රජයේ හා මිත්‍ර සංගම්වල සාමාජිකයෝ පිරිසක් එම අවස්ථාවට එක්වූහ. චීන ජනාධිපතිවරයා එහිදී පැවැත්වූ දේශනයට ඔවුන් සවන් දුන්නේ ඉමහත් උද්‍යෝගයෙනි. මේ භෝජන සංග්‍රහය පැවැත්වුණේ එරට වේලාවෙන් ඉකුත් 15 වැනිදා රාත්‍රියේ යි.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම