ජනපති ‘ගෝලීය දකුණේ හඬ’ අමතයි
2023-11-17 20:22:47
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) සවස ‘ගෝලීය දකුණේ හඬ’සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිත ය. 

දෙවැනි වරට පැවැත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට මාලදිවයිනේ අභිනව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා එරටට ගොස් සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම