පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර සේවයට
2023-11-17 20:24:22
Share with:

කොන්ත්‍රාත් පදනම මත පළාත් පාලන ආයතනවල සේවයේ නිරතව සිටින පිරිස ලබන වසරේ ස්ථීර සේවයට ඇතුළත් කරගැනීමට නියමිතව තිබේ.

අද (17) පාර්ලිමේන්තුවේ දී ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ පිළිබඳව අදහස් දැක්වීය.

ඒ අනුව ලබන වසරේ දී කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සේවකයින් 8,400ක් ස්ථීර සේවයට බඳවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම