චීන ජනපති චීන ඇමරිකා නායක දෙපළ හමුවන ස්ථානයට ළඟා වේ
2023-11-16 02:40:02
Share with:

ඇමරිකා වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා උදෑසන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවීමට නියමිතයි. චීන ජනාධිපතිවරයා ඇමරිකා ජනාධිපතිවරයා හමුවන ස්ථානයට පිටත්ව තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම