චීන-ඇමරිකානු ජනපතිවරුන් සුහද පිළිසඳරක
2023-11-16 08:12:03
Share with:

ඇමරිකානු ජනපති පැවැත්වූ භෝජන සංග්‍රහයෙන් පසු, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සුහද පිළිසඳරකට එක්වෙති. ඇමරිකා වේලාවෙන් 15 වැනිදා සවස  සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ෆිලෝලි (Filoli) වතුයායේ ඇවිදිමින් ඔවුහු සංවාදයේ නිරත වූහ.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම