චීන ජනපති ඇමරිකානු මිත්‍ර සංගම් පවත්වන විශේෂ භෝජන සංග්‍රහයට එක්වෙයි
2023-11-16 11:50:24
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිළිගැනීම වෙනුවෙන් ඇමරිකානු මිත්‍ර සංගම් ඒකාබද්ධව විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධාන කර තිබේ. එරට වේලාවෙන් 15 වැනිදා රාත්‍රියේ San Francisco නගරයේ දී  එය පැවැත්වෙයි.

මේ වන විටත් චීන ජනාධිපතිවරයා රැගත් රථ පෙළපාළිය භෝජන සංග්‍රහය පැවැත්වෙන ස්ථානයට ළඟාවෙමින් පවතී.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම