හමුවෙන් පසු රාජ්‍යනායක දෙපළ සමුගනිති
2023-11-16 08:36:10
Share with:

රාජ්‍ය නායක හමුවෙන් පසු පැවති භෝජන සංග්‍රහයෙන් අනතුරුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් සමුගත්තේය. ඇමරිකාවේ වේලාවෙන් 15 වැනි දා ෆිලෝලි වතුයායේ දී නායක හමුව පැවැත්විණ.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම