චීන ඇමරිකා නායක හමුව පැවැත්වීමට නියමිතයි
2023-11-16 00:39:15
Share with:

ඇමරිකා වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා උදෑසන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි(Filoli)වතුයායේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම