චීන ජනපති හරසරින් පිළිගැනීමට ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළට
2023-11-15 07:47:11
Share with:

චීන ජනපති පිළිගැනීම සඳහා ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් San Francisco ගුවන් තොටුපළට පැමිණ සිටිති. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen, කැලිෆෝනියා හි ආණ්ඩුකාර Gavin Newsom සහ චීනයේ ඇමරිකානු තානාපති R.Nicholas Burns යන මහත්ම මහත්මීහු එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සිටිති. 

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ San Francisco ගුවන් තොටුපළට ළඟා විය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම