චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවට ළඟා වේ
2023-11-15 07:20:49
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ San Francisco ගුවන් තොටුපළට ළඟා විය.

ගුවන් විදුලිය
20240413සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම