ඇමරිකාවට පැමිණෙන චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හරසරින් පිළිගැනීමට ජනතාව සූදානමින් සිටිති
2023-11-15 06:10:59
Share with:

ෂී ජින් පිං ජනාධිපතිවරයා San Francisco නුවර ගුවන් තොටුපළේ සිට හෝටලයට  පැමිණෙන මග දෙපස, ඇමරිකාවේ වේලාවෙන් 14 වැනි දා දහවල් කාලයේ දී, එම නගරයේ  සිටින චීන ජාතිකයන් හා එතෙර චීන ජාතිකයන් පෙළ ගැසී සිටින අයුරු දක්නට ලැබේ. ඔවුහු චීන හා ඇමරිකානු ජාතික ධජ ලෙළවමින් ෂී ජින් පිං ජනාධිපතිවරයා පිළිගැනීමට සූදානමින් සිටිති.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම