චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවට ළඟා වේ
2023-11-15 06:36:06
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ San Francisco ගුවන් තොටුපළට ළඟා විය.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම