චීන ජනාධිපති ෂී ජින් පිං මහතා තව සුළු වේලාවකින් ඇමරිකාවට ළඟා වෙයි
2023-11-15 05:27:56
Share with:

ෂී ජින් පිං ජනාධිපතිවරයා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ San Francisco ගුවන් තොටුපළට ළඟා වනු ඇත. 

ඇමරිකානු ජනාධිපති‍ ‍‍ජෝ බයිඩන් මහතාගේ ආරාධනාවකට අනුව මෙම චාරිකාවට එක්ව සිටින චීන ජනාධිපතිවරයා San Francisco නගරයේ දී  දෙරට රාජ්‍ය නායක හමුවට සහභාගි වීමට නියමිත ය.

ඇමරිකාවේ පැවැත්වෙන APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද ෂී ජින් පිං මහතා එක්වනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම