ගාසා තීරයේ සිටි චීන ජාතිකයන් සියළු දෙනා නිරුපද්‍රිත ඉන් පිටව ගොස් ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-11-14 18:40:08
Share with:

පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් උත්සන්නවීමත් සමග, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගැටුම් ප්‍රදේශවල වෙසෙන චීන පුරවැසියන්ගේ ආරක්ෂාව කෙරෙහි ඉහළ අවධානය යොමු කරන බව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි. චීන රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල චීන රජයේ කාර්ය සැලසුම්වලට අනුව, ගාසා තීරයේ  ‍සිටින චීන පුරවැසියන් සමඟ අඛණ්ඩව සම්බන්ධතා පැවැත්වූහ. බහු පාර්ශ්වයන්ගේ උත්සාහ යටතේ, අදාළ පුද්ගලයන් සියලු දෙනාම නිරුපද්‍රිතව ගාසා තීරයෙන් පිටව ගොස් ඇති බව, Mao Ning මහත්මිය සඳහන් ක‍ළා ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම