චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාව බලා පිටත්ව යයි
2023-11-14 19:52:10
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාව බලා පිටත්ව යයි.

අද (14) රාත්‍රී ෂී ජින් පිං ජනාධිපතිවරයා විශේෂ ගුවන් යානයකින් බෙයිජිං නුවර සිට ඇමරිකාව බලා පිටත්ව ගියේ ය. ඇමරිකානු ජනාධිපති‍ ‍‍ජෝ බයිඩන් මහතාගේ ආරාධනාවකට අනුව චීන ජනාධිපතිවරයා San Francisco නගරයේදී ඇමරිකානු ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ. ඇමරිකාවේ පැවැත්වෙන එපෙක් සංවිධාන නායකයන්ගේ 30වන නිල නොවන සමුළුවට ද චීන ජනාධිපතිවරයා එක්වනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම