චීන චිත්‍රපට වෙළඳපොල ආදායම පූර්ව කොරෝනා සමය‍ට ළඟා වෙයි
2023-11-13 16:34:07
Share with:

චීන චිත්‍රපට වෙළඳපොල ආදායම කොවිඩ් වසංගතය‍ට පෙර පැවති ම‍ට්ටමට පැමි‍ණෙයි. චීන චිත්‍රපට වෙළඳපොලේ වාර්ෂික වටිනාකම  යුවාන් බිලියන් 50කට ළඟා වී තිබේ.දින 317ක කාලයක් තුළදී මෙම අදායම්  වාර්තා වී තිබේ.සමස්ත ආදායමෙන්  සියය‍ට 83.4 ක ආදායමක් දේශීය නිශ්පාදිත චිත්‍රපට මගින් උපයා ගෙන තිබේ.2019 වසරේදී දින 276ක් තුළදී චීන චිත්‍රපට ආදායම යුවාන් බිලියන 50 මට්ටමකට ළඟා විය.පසුගිය වසරේදී එම ආදායම යුවාන් බිලියන 30.07කි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම