චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි
2023-11-13 19:15:29
Share with:

මාලදිවයිනේ ජනාධිපති ලෙස තේරී පත් වූ Mohamed Muizzu මහතාගේ ආරාධනයකට අනුව, චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත හා චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා Shen Yiqin මහත්මිය, ලබන 15වැනිදා සිට 18වැනිදා දක්වා මාලදිවයිනේ සංචාරය කරමින්, 17වැනිදා මාලේ හි පැවැත්වෙන Mohamed Muizzu මහතා ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමේ උත්සවය‍ට සහභාගී වනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව, Shen Yiqin මහත්මිය ලබන 18වැනිදා සිට 21වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ  ද නිල සංචාරයක් නිරතවීමට නියමිතව තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම