විදේශීය ගුවන් යානා සහ නාවික යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් විදේශ ධුත මණ්ඩල දැනුවත් කිරීමට පියවර
2023-11-13 17:13:27
Share with:

විදේශීය යුද නැව්, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලීන කිරීම් පිළිබඳව විදේශ ධුත මණ්ඩල දැනුවත් කිරීමට තීරණය කෙරේ.

අදාළ නෞකා ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් වන සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය යාවත්කාලීන කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද පසුගිය දා හිමිවු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කර තිබේ.

අදාළ පටිපාටි සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී ද සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම