APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවේ දී චීන- ඇමරිකානු නායකයන්ගේ හමුවක්
2023-11-10 21:28:09
Share with:

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතාගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලබන 14  වැනිදා සිට 17 වැනිදා දක්වා ඇමරිකාවේ San Francisco හි සංචාරයකට එක්ව ද්විපාර්ශ්වික නායක හමුවක් පවත්වනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද (10) මේ බව නිවේදනය කළා ය.

මීට සමගාමීව, ෂී ජින් පිං මහතා APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද සහභාගි වනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම