පලස්තීන ප්‍රශ්නය සම්බන්ධ සමුළුවකට සහභාගි වීම සඳහා ඉරාන ජනපති හෙට (11) සෞදි අරාබියට
2023-11-10 19:52:33
Share with:

පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් පැවැත්වෙන ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා හෙට (11) සෞදි අරාබියට යාමට නියමිත ය. ඉරානයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන Yitong  අද (10) මේ බව  වාර්තා කර ඇත.

ඉරානය සහ සෞදි අරාබිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස යථා තත්ත්වයට පත්කිරීමෙන් පසු ඉරාන ජනාධිපතිවරයෙකු සෞදි අරාබියට යන පළමු අවස්ථාව මෙය වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම