20 වන චීන ජාත්‍යන්තර කෘෂිකර්ම ප්‍රදර්ශනයට ඉහළ ආකර්ශණයක්
2023-11-10 09:52:09
Share with:

20 වන චීන ජාත්‍යන්තර කෘෂිකර්ම ප්‍රදර්ශනයට තිස් දහකට අධික දෙස් විදෙස් ගැණුම්කරුවෝ පිරිසක් පැමිණෙති.චීනයේ ෂන්තුං පලාතේ චින්දාඕ නගරයේ දී ප්‍රදර්ශනය පැවැත්වේ.වර්ග මීටර 120000 ක  ප්‍රදර්ශන කලාප 11 කින් එය සමන්විතයි.ව්‍යවසායකයන් 3000 ක් විසින් විසි දහසකට අධික කෘෂි නිශ්පාදනය එහි ප්‍රදර්ශනයට තබා තිබේ.ධාන්‍ය,තෙල්,එළවළු ,පලතුරු, පශු සම්පත්,මත්ස්‍ය නිශ්පාදන ඇතුළු නිශ්පාදන ඊට අයත්ය. ජාත්‍යන්තර ප්‍රදර්ශන කලාපයේ ශ්‍රී ලංකාව , කිරිගිස්ථානය,උස්බෙකිස්ථානය,ඉරානය ඇතුළු රටවල් හා කලාප 18ක නිශ්පාදන දැකගත හැකිය.සිව්දින ප්‍රදර්ශන කාල‍ය තුළදී ගොවිපළ සන්නාම 425කට අධික සංඛ්‍යවක් එළිදැක්වීමට නියමිතයි.සන්නාම ප්‍රවර්ධන වැඩසටහන් ද එම කාලය තුළදී සිදු කෙරේ.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම