දේශගුණික විපර්යාස පිළිබඳ චීන-ඇමරිකානු සාකච්ඡාව සාර්ථකව නිමවෙයි
2023-11-09 17:13:48
Share with:

චීන-ඇමරිකානු දෙපාර්ශ්වය දේශගුණික විපර්යාස පිළිබඳව California හි දී පැවැත්වූ සාකච්ඡාව සක්‍රිය ප්‍රතිඵල අත්කර ගනී.

චීන-ඇමරිකානු දෙරට නියෝජනය කරමින් ‍දේශගුණය පිළිබඳ විශේෂ නි‍යෝජිතයන් සහ කණ්ඩායම් ඊ‍යේ (8) පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව අවසන් විය.

දෙරට රාජ්‍ය නායකයන් අතර බාලි දූපතේ පැවති හමුවේ දී එළඹුණු එකඟතා ක්‍රියාවට නැංවීම පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ඇත. එසේම දේශගුණික විපර්යාසයන්ට මුහුණදීම පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා සහ“දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය” හා සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ 28 වැනි සමුළුව සාර්ථක ප්‍රතිඵල ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද එහිදී  එකඟතාවන්ට එළඹිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම