‘ලෝක අන්තර්ජාල සංවර්ධන වාර්තාව 2023’ සහ ‘චීන අන්තර්ජාල සංවර්ධන වාර්තාව 2023’ පිළිබඳ නිල් පත්‍රිකාව නිකුත් කෙරේ
2023-11-08 15:32:11
Share with:

‘ලෝක අන්තර්ජාල සංවර්ධන වාර්තාව 2023’ සහ ‘චීන අන්තර්ජාල සංවර්ධන වාර්තාව 2023’ පිළිබඳ නිල් පත්‍රිකාව නිකුත් කෙරේ. එම පත්‍රිකාව අද(08) ලෝක අන්තර්ජාල සම්මේලනයේ Wuzhen සමුළුවේදී නිල වශයෙන් නිකුත් කෙරිණ. අන්තර්ජාල සංවර්ධනය තුළ ඇති නව ප්‍රවණතාවන් හා නව වෙනස්කම් කෙරෙහි එම පත්‍රිකාව අවධානය දක්වයි. ගෝලීය අන්තර්ජාල සංවර්ධනය හා පාලනය වෙත බුද්ධිමය සවියක් ලබා දෙන එම පත්‍රිකාව දෙස්-විදෙස් පුළුල් අවධානයන්ට යොමු වී ඇත.

ෂී ජින් පිං මහතා ‍ගේ සයිබර් තාක්ෂණයෙන් බලගැන්වුණු රටක් ගොඩනැගීම පිළිබඳ වැදගත් දැක්ම මත පදනම් ව ඇති ‘චීන අන්තර්ජාල සංවර්ධන වාර්තාව 2023’ මගින්, ගතවූ වසරේ චීන අන්තර්ජාල සංවර්ධනයේ නව ප්‍රගතීන් පෙන්නුම් කෙරේ. ‘ලෝක අන්තර්ජාල සංවර්ධන වාර්තාව 2023’ යුක්ති සහගත අයුරින් විද්‍යානුකූලව ලෝක අන්තර්ජාල සංවර්ධනය ඇගැයීමට ලක් කර තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම