ෂී ජින් පිං මහතා ගේ සංස්කෘතික දැක්මේ ගුණාංගයන්හී වැදගත්කම අවධාරණය කෙරේ
2023-11-07 19:01:33
Share with:

ෂී ජින් පිං මහතා ගේ සංස්කෘතික දැක්මේ ගුණාංගයන්හී වැදගත්කම අවධාරණය කෙරේ.

එහි දැක්ම වටහා ගැනීම හා අනුගමනය කිරීමේ සාකච්ඡාව ඊයේ(06) බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ නිත්‍ය සාමාජික, මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ ලේකම් Cai Qi මහතා එම සාකච්ඡාව ඇමතීය. හෙතෙම එහිදී අවධාරණය කළේ ෂී ජින් පිං මහතා ගේ සංස්කෘතික දැක්ම කේන්ද්‍ර කර ගත යුතු අතර, නවයුගයේ චින්තන සංස්කෘතීන් ප්‍රචලිත කිරීම සඳහා වන නව තත්ත්වය බිහි කළ යුතු බවයි. චීනය, බලවත් රටක් ලෙස ගොඩනැංවීම හා ජාතියේ පුනර්ජීවනය තහවුරු කිරීමට ගතික අධ්‍යාත්මික හා සංස්කෘතික පිටුබලයක් ලබා දිය යුතු බවට ද Cai Qi මහතා එහිදී උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම