චීන පොදුජන විරුවන්ට කියුබානු අගමැතිගෙන් පුෂ්පෝපහාර
2023-11-06 14:50:31
Share with:

චීනයේ නිල සංචාරයක නිරත කියුබානු අගමැති Manuel Marrero Cruz මහතා බෙයිජිං අගනුවර පිහිටි පොදුජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි. හෙතෙම අද (06) පස්වරුවේ ඊට එක්විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම