චීන උපඅගමැති ඇමරිකානු සංචාරයකට සැරසෙයි
2023-11-06 19:05:11
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කාර්යාංශ සාමාජික, උපඅග්‍රාමාත්‍ය, චීන - ඇමරිකානු ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳ චීන පාර්ශ්වයේ ප්‍රධානි He Lifeng මහතා ලබන 8 වැනිදා සිට 12 වැනිදා දක්වා ඇමරිකාවේ සංචාරය කිරීමට නියමිතය.

ඒ, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L.Yellen මහත්මියගේ ඇරයුමක් අනුව යි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම