චීනය සහ ඇමරිකාව අතර විදේශ ප්‍රතිපත්ති සාකච්ඡාවක්
2023-11-05 15:55:12
Share with:

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Miao Deyu මහතා සහ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති සැලසුම් අංශයේ අධ්‍යක්ෂ Salman Ahmed මහතා දෙරටේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා පවත්වති. එම සාකච්ඡාව මෑතකදී වියානාහිදී පැවැත්විණ. ‍

ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වය, දෙරටේ දේශීය හා විදේශීය ප්‍රතිපත්ති සහ පොදු සැලකිල්ලට ලක් වන කරුණු පිළිබඳව දෙපාර්ශ්වය එහිදී අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම