“චීන පන්නයේ නවීකරණය පිළිබඳ ෂී ජින් පිං ගේ කථා සාරාංශය” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට
2023-11-05 17:10:11
Share with:

“චීන පන්නයේ නවීකරණය පිළිබඳ ෂී ජින් පිං ගේ කථා සාරාංශය” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ.

මෙම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය සහ සාහිත්‍ය පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කර තිබේ. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාහිත්‍ය ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හරිනු ලබයි.

චීන පන්නයේ නවීකරණය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ කථා සාරාංශ මාලාවක් සහිත චේතනාව උසස් ය, අන්තර්ගතය පොහොසත් ය, සිතුවිල්ල ගැඹුරු ය යන ආදර්ශයන් ඊට ඇතුළත්ය. ඒවා හි චීන පන්නයේ නවීකරණයේ චීන ලක්ෂණ, අත්‍යවශ්‍ය අවශ්‍යතා සහ ප්‍රධාන මූලධර්ම සාරාංශ කර ඇත. එය මුලින් චීන පන්නයේ නවීකරණයේ න්‍යායික පද්ධතියක් ගොඩනඟා ඇති අතර එම ආදර්ශයන් ඉතා වැදගත් වේ.

මෙම කථා සාරාංශය 2012 වසරේ නොවැම්බර් 15 වැනිදා සිට 2023 වසරේ ඔක්තෝබර් 18 වැනිදා දක්වා ෂී ජින් පිං මහතාගේ වාර්තා, කථා, පැහැදිලි කිරීම්, දේශන, සංවාද, සුබපැතුම් ලිපි සහ උපදෙස් ඇතුළු වැදගත් ලේඛන 220කට වැඩි ගණනකින් සමන්විතය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම