චීන අගමැති හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට
2023-11-03 14:34:35
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතා හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සහ Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදයේ ආරම්භක උළෙලට එක් වනු ඇතැයි චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකා ශූ ජුයිටිං මහත්මිය ප්‍රකාශ කරයි. 

ලී ච්‍යං අගමැතිවරයා එම අවස්ථාවන්ට එක් වෙමින් ප්‍රධාන දේශන සිදු කරනු ඇති අතර ප්‍රදර්ශනය හා සංසදයට අදාළ ක්‍රියාකාරකම්වලට සහභාගි වීමද නියමිත බව එම ප්‍රකාශිකාව අද(3) කියා සිටියේය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම