චීන-ඇමරිකා ආයුධ පාලන හා නිර්ව්‍යාප්ති පිළිබඳ සාකච්ඡාව වොෂිංටන්හිදී ඇරඹීමට සූදානම්
2023-11-02 17:00:30
Share with:

චීන-ඇමරිකා ආයුධ පාලන හා නිර්ව්‍යාප්ති පිළිබඳ සාකච්ඡාව පැවැත්වීමට සූදානම් කෙරේ.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(2) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. එළඹෙන සතියේ ඇමරිකාවේ Washington හිදී චීනය හා ඇමරිකාව දේපාර්තමේන්තු මට්ටමේ ආයුධ පාලන හා නිර්ව්‍යාප්ති පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටී.චීන විදේශ අමාත්‍යංශයේ ආයුධ පාලන කාර්යාලයේ ප්‍රධානී ප්‍රමුඛ කණ්ඩායම ඊට සහභාගි වනු ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම