ග්‍රීක අගමැති චීනයේ නිල සංචාරයකට සැරසේ
2023-11-01 22:20:27
Share with:

ග්‍රීක අගමැති Kyriakos Mitsotakis මහතා හෙට(2) සිට තුන් වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත. අගමැතිවරයා මෙම සංචාරය සිදු කරන්නේ චීන අගමැති ලී ච්‍යං මහතාගේ ආරාධනාවට අනුවය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම