චීන ආර්ථිකය ස්ථාවර සහ ධනාත්මක ප්‍රවණතාවක
2023-10-31 09:28:09
Share with:

වසරේ පළමු කාර්තු තුනේ  චීන ආර්ථිකයේ ස්ථාවර සහ ධනාත්මක ප්‍රවණතාවක්  පෙන්නුම් කෙරේ.

චීන ජාතික බලශක්ති පරිපාලනය විසින් නිකුත් කරන ලද දත්ත මගින් පළමු කාර්තු තුන තුළ බලශක්ති සැපයුම සහ ඉල්ලුම ස්ථාවර මට්ටමක් පෙන්නුම් කළ  අතර බලශක්ති ආයෝජනය වේගවත් වර්ධන ප්‍රවණතාවක පැවතිණ.

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, පළමු කාර්තු තුන තුළ, සංස්කෘතික හා ආශ්‍රිත කර්මාන්ත ව්‍යවසායන් චීන යුවාන් ට්‍රිලියන 9.1619 ක මෙහෙයුම් ආදායමක් ලබා ගෙන ඇති  අතර එය 7.7% ක වර්ධනයකි.

චීන කර්මාන්ත හා තොරතුරුකරණ අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, මෙම වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ අන්තර්ජාල ව්‍යාපාර ආදායම චීන යුවාන් ට්‍රිලියන 1.0294ක් වූ අතර  එහි වර්ධනය 3.4% කි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම