“එක් තීරයක් එක් මාවතක්”තුන්වන ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ දී චීන ජනපති කළ දේශනය එළි දකී
2023-10-31 19:22:18
Share with:

“එක් තීරයක් එක් මාවතක්”තුන්වන ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උළෙලේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිදු කළ ප්‍රධාන දේශනය එළිදැක්වේ. 

පසුගිය 18වනදා පැවති “එක් තීරයක් එක් මාවතක්”  තුන්වන ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උළෙලේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රධාන දේශනය සිදු කළේය.‘විවෘත, සහයෝගතා, අන්‍යෝන්‍ය සම්බන්ධතාවය සහ සන්නිවේදනයෙන් බැඳී, පොදුවේ සංවර්ධනය කිරීමේ ලෝකයක් ගොඩනැගීම’ මැයෙන් යුතු එම දේශනය චීන මහජන ප්‍රකාශන ආයතනය විසින් එළිදක්වා ඇත. අද(31) සිට එම ග්‍රන්ථය චීනය පුරා බෙදා හැරීම ආරම්භ කර ඇත. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම