මේ වසරේ අපේක්ෂිත රේගු බදු ආදායම රු. බිලියන 925ක්
2023-10-28 15:25:14
Share with:

2023 වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් මස අවසානය දක්වා රු. බිලියන 925ක බදු ආදායම් රැස් කිරීමට අපේක්ෂා කරන බවත්, ජනවාරියේ සිට මේ දක්වා රුපියල් බිලියන 742ක ආදායමක් උපයා ඇති බවත් රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

‍ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් ද නිර්දේශ 05ක් ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම