ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනපති පවසයි
2023-10-27 14:58:57
Share with:

ලෝකයේ තරගකාරී ආර්ථිකය සමග ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා වූ සැලැස්ම ඉදිරි අයවැය කථාවේ දී රටට ඉදිරිපත් කරන අතර, එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමටද බලාපොරොත්තුවන බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊයේ (25) පස්වරුවේ කොළඹ දී පැවති “2023-ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල” අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම