ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට කැපවන බවට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
2023-10-25 16:07:20
Share with:

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳමින් ගුණාත්මක සේවාවක් ලබා දීමට කැප වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද(25) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය රාජකාරි අරඹමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවය නිසි ලෙස නොමිලේ ලබාදෙන එකම රට ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පිළිගැනීමට ලක්ව ඇති බව අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

ජානක වක්කුඹුර, සීතා අරඹෙපොළ, යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම