දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 66 කට නාය යෑමේ අවදානම් අනතුරු ඇඟවීම්
2023-10-22 14:55:40
Share with:

දිවයින පුරා තවදුරටත් පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 66 කට නාය යෑමේ අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, පස්සර, සහ හපුතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය ද හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවැනි මට්ටමේ නිවේදනය ද නිකුත් කරනු ලැබ තිබේ.

ගාල්ල, කළුතර,කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට මෙම නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම