හරිත සංවර්ධනයට නව ජවයක් එක් කරන එක් තීරයක් එක් මාවතක්
2023-10-21 14:35:01
Share with:

නවීකරණය සාක්ෂාත් කිරීම ජනතා සිහිනයකි. මෙවර “එක් තීරයක් එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේදී ඉදිරිපත් කරන ලද විශිෂ්ට අභිලාෂකාමී දැක්ම වූයේ ලෝක නවීකරණය සාක්ෂාත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීම යන්නයි. එම ක්‍රියාවලිය තුළ, "හරිත සේද මාවත" ඉටු කරන කාර්යභාරය කුමක්ද? චීනය ඒ සඳහා පිළිතුරු දෙයි.

මෙවර “එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේදී ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු “එක් තීරයක් එක් මාවතක්”පොදුවේ ගෙඩනැගීම පිළිබඳ මෙහෙයුම් 8කට අනුබල දෙන බව චීනය ප්‍රකාශ කළේය. “ඉදිරි වසර 10 තුළ “එක් තීරයක් එක් මාවතක්”අදාළ ව්‍යාපෘති ලෝකයේ වැදගත් හරිත ව්‍යාපෘති මෙන්ම ලෝකයේ හරිත ප්‍රවාහන ව්‍යාපෘති පදනම්" බවට පත්වනු ඇත.

හරිත පරිවර්තනය පළමු වරට නව සංවර්ධන ව්‍යුහයක් බවට පත්ව ඇත. හරිත පර්වර්තනය නව සංවර්ධන ශක්තිය ලබා දෙයි.දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සැලකීමේදී හරිත පරිවර්තනය මානවයන්ගේ පොදු නිවහන ආරක්ෂා කිරීමට ඉවහල් වේ.අනාගතයේ "එක් තීරයක් එක් මාවතක්" ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධන ගොඩනැගීමේදී හරිත බලශක්ති සංවර්ධනය යන නව පියවර මාලා ගෝලීය බලශක්ති පිරිමැසීම, විමෝචනය අඩු කිරීම, ගෝලීය දේශගුණික විපර්යාසයට මුහුණ දීමට සහාය දෙමින් මානවයන්ගේ අනාගතය ආරක්ෂා කිරීමට දායක වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම