ඉන්දියාවේ මිනිස් රහිත රොකට්ටුවක් ගුවනට යැවීමට අත්හදා බැලීමේ ව්‍යාපෘතිය අසාර්ථක වෙයි
2023-10-21 16:09:48
Share with:

ඉන්දියාව මිනිසුන් රහිත රොකට්ටුවක් ගුවනට යැවීමේ අත්හදා බැලීමේ ව්‍යාපෘතිය අත්හිටුවයි.

ඉන්දියාව TV-D1 යන එම ව්‍යාපෘතිය අද(21) අත්හිටුවීය. එන්ජිමේ ජ්වලන ගැටළුවක් පැවතීම ඊට හේතුවයි. ඉන් පසුව, අද 10ට ඉන්දියාව එම ව්‍යාපෘතියට අනුබද්ධ පරීක්ෂණ යානාව යළි නිකුත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාව, රුසියාව හා චීනයට පසු මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුමක් සම්පූර්ණ කිරීමේ සිව්වැනි රට බවට ඉන්දියාව ‍ පත් කිරීම  සඳහා සහාය දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම