පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල නවීකරණයට පියවර
2023-10-17 17:50:06
Share with:

පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පහසුකම් පුළුල් කිරීමට තීරණය කෙරේ.

මගී පර්යන්තය පුළුල් කිරීම සහ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් පිහිටුවීමටත් සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආගමන විගමන හා රේගු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ද මේ යටතේ සිදු කෙරෙණු ඇත.

එම ගුවන් තොටුපල නිරීක්ෂණය කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි පහසුකම් වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 200ක් පමණ වැය කිරීමට සිදුවන බව පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම