පැරණි සබඳතා සමග නවීන යෝජනා සංයෝග කරමින් චීනය හා එක්ව ඉදිරියට යා යුතුයි -- ශ්‍රී ලංකා ජනපති
2023-10-14 21:14:50
Share with:

ලබන සතියේ චීනයේ පැවැත්වෙන “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ තුන්වැනි නායක සංසදයට එක්වීමට පෙර, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදිනියක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය.  

චීන සංචාර කිහිපයක් අතරතුර තමා දුටු චීනයේ සංවර්ධනය,  වත්මන් ගෝලීය ගැටලු, ලෝක වෙළඳ ප්‍රශ්නවලට බටහිර රටවල් කරන ඒකපාර්ශ්වික  මැදිහත්වීම්,  හම්බන්තොට වරාය සංවර්ධනය, චීනය සමග සම්බන්ධතාව පිළිබඳ අනාගත බලාපොරොත්තු යනාදී කරුණු පිළිබඳව එම අවස්ථාවේදී ජනාධිපතිවරයා අදහස් දැක්වීය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම