මෙගාවොට් 4000 විදුලි ව්‍යාපෘතියට ඉඩම් හඳුනාගැනීම ඇරඹෙයි
2023-10-08 18:28:05
Share with:

පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටී.

එම සැලැස්ම අනුව මෙගාවොට් 3000ක බිම්ගත සූර්ය පැනල සහ ජලය මත පාවෙන සූර්ය පැනල මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සහ මෙගාවොට් 1000 ක සුලං ප්‍රභව මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සදහා වන අවශ්‍ය ඉඩම් හදුනාගැනීම් සහ ජල ප්‍රභව හදුනාගැනීම් මේ වන විට ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම