මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතය අඩු කරයි
2023-10-05 16:52:36
Share with:

ප්‍රතිපත්ති පොලී අනුපාත තවත් පදනම් අංක 100කින් (1%) අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

පසුගිය මාස කිහිපය තුළ මුදල් කොන්දේසි ලිහිල් කිරීමෙන් පසු මුදල් මණ්ඩලය විසින් අඩු කරන ලද තුන්වන අනුපාත මෙයයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 10.00 (10%) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 11.00 (11%) දක්වා පදනම් අංක 100 කින් අඩු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම