එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ආසියා - යුරෝපා මහා ගොඩබිමේ සංවර්ධන ක්‍රියාදාමය හා සැසඳෙන බව රුසියානු විදේශ ඇමති කියයි
2023-10-03 16:14:26
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීම, ආසියා - යුරෝපා මහා ගොඩබිමේ සංවර්ධන ක්‍රියාදාමය හා සැසඳෙන බව රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ, රුසියානු බුද්ධි මණ්ඩලයක් Sochi නගරයේ ඊයේ (2) පැවැත් වූ වාර්ෂික සැසියක දී ෂින්හුවා පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ක්‍රියා රාමුව යටතේ විවිධ පාර්ශ්ව ගමනාගමන හා මූල්‍ය සේවා යන ක්ෂේත්‍රවල සහයෝගතාවන් හි නියැලී සිටින බවත්, එම ක්ෂේත්‍ර පිළිබඳව සහයෝගතා ඔස්සේ ඉතා පුළුල් අනාගත දැක්මක් පිළිබිඹු වී ඇති බවත් රුසියානු විදේශ ඇමතිවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම