අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට නාවික හමුදාවෙන් සහන
2023-10-02 16:44:50
Share with:

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට නාවික හමුදාව සහන සලසයි.  දකුණු පළාතේ අකුරැස්ස, අතුරලිය, තවලම සහ කඹුරුපිටිය යන ප්‍රදේශ වෙත පසුගිය 28 වැනිදා  සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කරනු ලැබ ඇත. මේ වන විට එම සහන මෙහෙයුම් ක්‍රියාත්මක යි.

නිල්වලා ගඟ හා කිරඹආර පිටාර ගැලීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ හටගත් ජල ගැලීම් හමුවේ, රෝගී තත්වයන්ට පත් ව සිටින ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැපයීමට ද නාවික හමුදාව පියවර ගත්තේය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම