74 වන චීන ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගෙන් සුබ පැතුම්
2023-10-01 14:27:33
Share with:

චීන මහජන සමූහාණ්ඩුවේ 74 වන අභිමානවත් ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති ඡි චෙන් හොන් මහතා සුබ පැතුම් එක් කළේය. ඓතිහාසික නොබිඳි මිත්‍රත්වයෙන් යුතුව ඉදිරියටත් ශ්‍රී ලංකාව සමග සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව හෙතෙම එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම