ප්ලාස්ටික් තහනම හෙට සිට
2023-09-30 15:13:48
Share with:

තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 

එහි සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, මෙම ගැසට් පත්‍රය උල්ලංඝනය කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බවයි. ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම