ජනපති සහ ජර්මානු චාන්සලර් අතර හමුවක්
2023-09-30 15:15:36
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර්  Olaf Scholz මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය. එසේම  “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් Olaf Scholz මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති “බහු ධ්‍රැවීය ලෝකය තුළ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම” පිළිබඳ රාජ්‍ය නායක සංවාදය සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා අතර නිල හමුවක් ද බර්ලින් නුවරදී සිදුවිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම