දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
2023-09-28 16:35:10
Share with:

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. ඒ අතරින් දිස්ත්‍රික්ක 3ක් සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වී ඇති බවය. එහෙයින් ආරක්ෂාකාරී ස්ථාන වෙත යාමට සූදානමින් පසුවන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම